ජීවිතය vs උපාධිය
ජීවිතේ ජයගන්න
සොඳුරු හෙට දිනක් වෙනුවෙන්
ගල් ගඩොල් සමගින් නුඹ කරන යුද්ධයේ
පිපි නෙළුම වන්ට ඇත්නම් හැමදාම
හිඳිමි මම දිවි තිබෙන තුරු නුඹ ලගම
උපාධිය මිරිගුවකි
නොපෙනී යන, ලඟට එන විටම..නමුදු අත නොපා මාපියන් හට
අතේ කරගැට මටත් හංගන
නුඹ කරන මහා සටනේ
විසුල පල නෙලන්නට...
පතමි මුළු හදින් නුඹට
සුවය, සැනසුම, සවිය දෙවි රැකවරණ තුන් තිස් පැයේ.. .

සොදුරු වූ හෙට දිනක
ReplyDeleteපිපි නෙලුම වී
මා ලගින් නුඹ ඉන්න
සෑමදාම.........
කෝ..... මොනව හරි ලියන්නකෝ.................
Delete