Thursday, July 5, 2012



 ජීවිතය vs උපාධිය
ජීවිතේ ජයගන්න
සොඳුරු හෙට දිනක් වෙනුවෙන්
ගල් ගඩොල් සමගින් නුඹ කරන යුද්ධයේ
පිපි නෙළුම වන්ට ඇත්නම් හැමදාම
හිඳිමි මම දිවි තිබෙන තුරු නුඹ ලගම

උපාධිය මිරිගුවකි
නොපෙනී යන, ලඟට එන විටම..
නමුදු අත නොපා මාපියන් හට
අතේ කරගැට මටත් හංගන
නුඹ කරන මහා සටනේ
විසුල පල නෙලන්නට...
පතමි මුළු හදින් නුඹට 
සුවය, සැනසුම, සවිය 
දෙවි රැකවරණ තුන් තිස් පැයේ.. .

2 comments:

  1. සොදුරු වූ හෙට දිනක
    පිපි නෙලුම වී
    මා ලගින් නුඹ ඉන්න
    සෑමදාම.........

    ReplyDelete
    Replies
    1. කෝ..... මොනව හරි ලියන්නකෝ.................

      Delete